ධීවර වරායන්හි ආදායම් වර්ධනය සහ අනාගත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් 2025.09.13 දින පැවැත්විණි.
2025.09.13 වන දින ගරු අමාත්‍යාංශ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති තුමා ඇතුළු අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් වරායන් හි අදායම් වර්ධනය සහ ඉදිරි සංවර්ධන කටයුතු හා සම්බන්දව පැවති විශේෂ රැස්වීම.
ධීවර වරායන්හි ආදායම් වර්ධනය සහ අනාගත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් 2025.09.13 දින පැවැත්විණි.







